.
TamilSriLankaEnglish (UK)
:

සභාපති -  ආනන්ද  විමලසේන මහතා

 

ආනන්ද විමලස්‍ෙන මහතා සිවිල් ගුවන් ස්‍ෙවා අධිකාරිය්‍ෙ සභාපති වශය‍ෙන් පුවාහන හා සිවිල් ගුවන් ස්‍ෙවා අමාතය ගරැ නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කරන ලද අතර, එතුමා 2015 ඔක්තා්‍ෙම්බර් 13 වනි දින සිවිල් ගුවන් ස්‍ෙවා අධිකාරිය්‍ෙ සභාපතිවරයා වශය‍ෙන් රාඡකාරී කටයුතු ආරම්භ කරන ලදී.

ආනන්ද විමලස්‍ෙන මහතා, මෙයට ප‍ෙර සීමා සහිත ගුවන්තා‍ෙටුපල හා ගුවන් ස්‍ෙවා(ශිු ලංකා) සමාගම‍ෙහි සභාපතිවරයා වශය‍ෙන් කටයුතු කර ඇති අතර, ආසිරි රා්‍ෙහල් සමූහය්‍ෙ  ආරම්භක කළමනාකාර අධ්යක්ෂවරයා වශය‍ෙන් සහ රාඡය ඹෟෂධ සංස්ථාව්‍ෙ සභාපතිවරයා වශය‍ෙන් ද කටයුතු කර ඇත.

විදයාව්‍ෙදී උපාධිධාරිය‍ෙකු වන විමලස්‍ෙන මහතා වෘත්තිය‍ෙන් ගණකාධිකාරිවරය‍ෙකි. පෟ‍ෙද්ගලික හා රාඡය අංශවල රාඡකාරී කටයුතු පිළිබදව හසල දැනුමක් ලබා ඇති එතුමා කා‍ෙළඹ ආනන්ද විදයාලය‍්‍ෙ අකුරැ කර ඇති අතර, කා‍ෙළඹ විශ්ව විදයාලය‍්‍ෙ උපාධිධරය‍ෙකි.

 

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්

නම   තනතුර
ආනන්ද විමලස්‍ෙන මහතා    සභාපති
ජනාදිපති නීතීඥ කුෂාන් ද අල්විස්  මහතා උප සභාපති
එච්. එම්. සී. නිමල්සිරි මහතා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍ර.වි.නි.
ඉංජිනෙරු කරුණාස්‍ෙන හ‍ෙට්ටිආරච්චි මහතා     ආරක්ෂක ල්‍ෙකම්    
ඉංජිනෙරු ඩී. ඩී. එස්. ඇලකන්ද  මහතා සාමාඡික 
අනුලා හරස්ගම මහත්මිය  අධ්‍යක්ෂ ජනරාල් රාජ්‍ය ගිනුම් ද‍ෙපාර්තම්‍ෙන්තුව      
මහාවාර්ය  ඩබ්ලිව්. එල්. ප්‍රසන්න ප‍ෙර‍ෙරා මහතා සාමාඡික 
ආචාර්ය අමින්ද ම‍ෙත්සිල  ප‍ෙර‍ේරා මහතා සාමාඡික

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 14-09-2017.
කතුහිමිකම © 2017 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.

අප සමඟ අමුත්තන් 93  ක් සබැදී සිටී