TamilSriLankaEnglish (UK)
:

ඒකාබද්ධ ශාඛාව- පොදු දසුන


ඒකාබද්ධ ශාඛාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ උපායමාර්ගික සංවිධාන කළමණාකරනය සහ ගුවන් ප්‍රවාහන කාර්යන් සම්බන්ධ වගකීම දරයි. ප්‍රධාන වශයෙන් එහි අවධානය යොමු
වන්නේ අභ්‍යන්තර පරිපාලනය සහ මුල්‍ය පරිපාලනය කෙරෙහිය. අමතර වගකීමක් වශයෙන් ගුවන් ප්‍රවාහන ව්‍යාපාරයේ ආර්ථික කාර්යයන්ද මෙම ශාඛාවට භාරවී ඇත.ශාඛාවේ ප්‍රධානියා
වන්නේ ඒකාබද්ධ කටයුතු හා ආර්ථික නියාමන නියෝජය අධ්‍යක්ෂ ජනරාල් වරයායි. අධ්‍යක්‍ෂ වරුන් තිදෙනෙකු යටතේ පවතින අංශ තුනක් මෙම ශාඛාවේ ඇත.

සංවිධාන ව්‍යූහය

 

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 23-02-2018.
කතුහිමිකම © 2018 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.
MOD_VVISIT_COUNTER_VERROR_101

අප සමඟ අමුත්තන් 118  ක් සබැදී සිටී