TamilSriLankaEnglish (UK)
:

පොදු ප්‍රතිපත්ති සහ මෙහෙයුම් ශාඛාව - පොදු දසුන


සිවිල් ගුවන් සේවා අධිකාරියේ කළමනාකරණට සිවිල් ගුවන් සේවා අධිකාරියේ මෙහෙවර ඉටු කිරීම සදහා අවශ්‍ය උපාය මාර්ගික මෙහෙයුම සහ මග පෙන්වීම ලබාදීමත්, අධීක්ෂණය කිරීමත් පොදු ප්‍රතිපත්ති සහ මෙහෙයුම් ශාඛාවේ වගකීම වන්නේ ය. මීට අමතරව ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, නිරුපද්‍රතතා කළමනාකරණය සහ රාඡ්‍ය නිරුපද්‍රතතා වැඩ සටහන, පරිසර සංරක්ෂණය, ඡාත්‍යන්තර සම්බන්ධතා, පර්යේෂණ සහ සංවර්ධනය, අභ්‍යන්තර විගණන කාර්යයන් කළමනාකරණය කිරීම සහ අනතුරු විමර්ශනය යන කාර්යයන් පිළිබදව වගකීමද මෙම ශාඛාවේ වගකීම් භාරයට ඇතුලත් වී ඇත. මෙම ශාඛාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඡ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ වරයා මාර්ගයෙන් සෘඡුව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ඡෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී යටතේ ක්‍රියාත්මක වේ.

 

වැදගත් සම්බන්ධතා

ප්‍රසම්පාදන දැන්වීම්

In order to view this object you need Flash Player 9+ support!

Get Adobe Flash player

Powered by RS Web Solutions


යාවත්කාලීනය : 23-02-2018.
කතුහිමිකම © 2018 ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය . සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations.
MOD_VVISIT_COUNTER_VERROR_101

අප සමඟ අමුත්තන් 126  ක් සබැදී සිටී