
The Progress Review Meeting of the Civil Aviation Authority of Sri Lanka (CAASL) was held yesterday (15 September) at the Kokila Auditorium, chaired by Hon. Janitha Ruwan Kodithuwakku, Deputy Minister of Ports and Civil Aviation.
The meeting was attended by Mr. W. W. S. Mangala - Secretary to the Ministry of Ports and Civil Aviation, Mr. O. R. Rajasinghe - Chairman of CAASL, Mr. Inthaaj Careem - Vice Chairman of CAASL, and Captain Daminda Rambukwella, Director General of Civil Aviation & Chief Executive Officer of CAASL, together with senior technical and non-technical officers of the Civil Aviation Authority of Sri Lanka.
The meeting focused on reviewing the progress of the Authority’s ongoing activities and key areas of work, while also discussing matters related to the continued development and strengthening of Sri Lanka’s civil aviation sector.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (15) ගරු වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෝකිල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල මහතා, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ඕ. ආර්. රාජසිංහ මහතා, සිවිල් ගුවන්සේවා අධිකාරියේ උප සභාපති ඉන්තාජ් කරීම් මහතා සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ඇතුළු සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික හා තාක්ෂණික නොවන නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී අධිකාරියේ ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන් සහ ප්‍රධාන කාර්යයන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා ක්ෂේත්රයේ අඛණ්ඩ සංවර්ධනය හා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන ලදී.


