செய்தி ஊட்டங்கள்

නිරුපද්‍රිත අහසක්... ඔබේත් වගකීමකි...

17 ஜூலை 2026

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (Civil Aviation Authority of Sri...

CAASL Inspires Future Aviation Professionals through NGAP Av...

14 ஜூலை 2026

The Civil Aviation Authority of Sri Lanka (CAASL) successfully conducted...

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්යය සපිරි සුභ නව වසරක් වේවා!
 
සුරක්ෂිත, ආරක්ෂිත සහ තිරසර සිව්ල් ගුවන්සේවා කර්මාන්තයක් රටට අත්කරදීම වෙනුවෙන් නිබදවම මගපෙන්වීම් සිදුකරන රේඛීය අමාත්යාංශය වන වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්යංශයේ ගරු අමාත්යතුමන්, නියෝජ්ය අමාත්යතුමන් සහ ලේකම්තුමන් ඇතුලු අමාත්යංශ කාර්යමණ්ඩලයත්,
 
ජාතික ගුවන්සේවා නියාමන ආයතනය ලෙස එම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කටයුතු කරන ශ්රී ලංකා සිව්ල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිතුමා, අධ්යක්ෂ මණ්ඩලය, සියළුම කාර්යමණ්ඩලය ඇතුලු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටත්, අපගේ සියළුම ගුවන්සේවා පාර්ෂවකාර ආයතන කාර්යමණ්ඩල සාමජික මහත්ම මහත්මීන් මෙන්ම සියළුම පාර්භෝගික සහ ප්රතිලාභී ශ්රීලාංකීය මහජනතාවටත්,
 
එළඹුනාවූ සිංහල සහ හිංදු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්යය සපිරි ශ්රී සුභ නව වසරක් වේවා! යි ප්රාර්ථනා කරමි.
 
කපිතාන් දමින්ද රඹුක්වැල්ල,
සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි,
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය.