
Mr. Mahmut Sami Uluer, Balloon Pilot representing Lanka Ballooning (Pvt) Ltd, paid a courtesy call on Capt. Daminda Rambukwella, Director General of Civil Aviation and Chief Executive Officer of the Civil Aviation Authority of Sri Lanka (CAASL), at the Authority's headquarters.
During the meeting, the Lanka Ballooning team briefed the Director General on the commencement of their hot air ballooning operations for the upcoming season, with Dambulla serving as the company's operational base.
The 2026 season marks the company's 11th consecutive year of conducting hot air ballooning activities in Sri Lanka, reflecting its continued commitment to promoting adventure tourism while maintaining the highest standards of aviation safety.
Mr. Asanga Liyanaarachchi, Acting Director – Training Organization and Personnel Licensing (TOPL), together with senior officials of the section, also participated in the discussion.
The Civil Aviation Authority of Sri Lanka extends its best wishes to Lanka Ballooning (Pvt) Ltd for a safe, successful, and incident-free ballooning season.
- විස්තර

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ නායකත්වය යටතේ, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ක්‍රීඩා හා සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පිරිත් දේශනය හා හීල් දානමය පිංකම 2026 ජූලි 16, 17 දෙදින ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරි පරිශ්‍රයේදී භක්තිපූර්වකව පැවැත්විණි.
ආයතනයේ අභිවෘද්ධිය, සේවක මහත්ම මහත්මීන්ගේ සෙත් ශාන්තිය මෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටත්, ලෝකවාසීන්ටත් සාමය, සෙත් සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් මෙම පුණ්‍යකර්මය සංවිධානය කර තිබුණි.
2026 ජූලි 17 (අද) දින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානමය පිංකම ද පවත්වන ලද අතර, ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම පුණ්‍යකර්මය ගරු වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මැතිතුමා, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මැතිතුමා සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල මහතාගේ පූර්ණ සහයෝගය මධ්‍යයේ සාර්ථකව සංවිධානය කෙරිණි.
මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා හා සුබ සාධක සංගමයේ ගරු අනුශාසකතුමන්ගේ සහ ගරු සභාපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ක්‍රීඩා හා සුබ සාධක සංගමයේ විධායක කමිටු සාමාජිකයින්, සිවිල් ගුවන්සේවා වෘත්තීය සේවක සංගමයේ සාමාජිකයින්, අබාන්ස් ආයතනය, FMI කාර්ය මණ්ඩලය සහ ආයතනයේ සේවක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මූල්‍යමය, ද්‍රව්‍යමය හා ශ්‍රම දායකත්වය ලබා දෙමින් සිය දායකත්වය ලබා දුන්හ.
මෙම ආගමික වැඩසටහන මඟින් ආයතනය තුළ එකමුතුකම, සහයෝගීතාව සහ සදාචාරාත්මක වටිනාකම් තවදුරටත් වර්ධනය කරමින් සියලු දෙනාට ආශීර්වාද රැසක් උදා කර දෙන පුණ්‍යෝත්සවයක් බවට පත්විය.
- විස්තර

The Civil Aviation Authority of Sri Lanka (CAASL) successfully conducted the Next Generation of Aviation Professionals (NGAP) Aviation Awareness Programme titled "Career Pathways to the Aviation Industry" under the leadership of the Director General of Civil Aviation and Chief Executive Officer, Capt. Daminda Rambukwella. The programme was organized with the objective of inspiring and educating undergraduates on the diverse career opportunities available within Sri Lanka's aviation industry while supporting the International Civil Aviation Organization's (ICAO) Next Generation of Aviation Professionals (NGAP) Initiative.
The programme brought together undergraduate students from Uva Wellassa University, NEXT Campus, and CINEC Campus, providing them with valuable exposure to the aviation sector and the wide range of professional pathways available across regulatory, airport, airline, and air navigation services.
A major highlight of the programme was an engaging Panel Discussion on "Career Pathways to the Aviation Industry," where distinguished aviation professionals shared their knowledge, career experiences, and insights into the industry's future. The discussion was moderated by Mr. Thilina Warnasinghe, Director (Air Navigation Services), Civil Aviation Authority of Sri Lanka.
The panel comprised:
- Mr. Asanga Liyanarchchi, Director (Air Transport & Economic Regulation), Civil Aviation Authority of Sri Lanka
- Mr. Shalutha R. Rathnayake, Airport Management, Airport & Aviation (Sri Lanka) (Private) Limited
- Mr. Indunil Wijekoon, Regional Manager, SriLankan Airlines
- Ms. Ashani Ranaweera, Senior Civil Aviation Inspector, Civil Aviation Authority of Sri Lanka
During the interactive session, the panelists discussed the evolving landscape of the aviation industry, emerging career opportunities, industry expectations, professional competencies, leadership, innovation, and the skills required to succeed in a highly dynamic and globally connected aviation environment. Students actively engaged with the panel through an interactive question-and-answer session, gaining valuable career guidance and practical insights from experienced aviation professionals.
Following the panel discussion, participants were taken on an educational field visit to Bandaranaike International Airport (BIA), where they were introduced to various aspects of airport operations and the critical functions that ensure the safe and efficient movement of aircraft and passengers.
The field visit also included an exclusive tour of the SriLankan Airlines Engineering Hangar, where students had the unique opportunity to observe aircraft maintenance activities, learn about aircraft engineering and technical operations, and experience the interior of a commercial aircraft firsthand. The visit provided participants with practical exposure to real-world aviation operations, complementing the knowledge gained during the awareness sessions.
The programme was highly appreciated by the participating students, who expressed their enthusiasm for the informative sessions and the rare opportunity to experience Sri Lanka's aviation industry from behind the scenes. The combination of expert presentations, an insightful panel discussion, and practical field exposure offered participants a comprehensive understanding of the aviation sector and its exciting career prospects.
Through initiatives such as the NGAP Aviation Awareness Programme, the Civil Aviation Authority of Sri Lanka continues to demonstrate its commitment to developing the next generation of aviation professionals by promoting aviation education, creating awareness of career opportunities, and encouraging young talent to contribute to the continued growth and sustainability of Sri Lanka's aviation industry.
- විස්තර

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (Civil Aviation Authority of Sri Lanka සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (Airport & Aviation Services (Sri Lanka) (Private) Limited විසින් ගුවන්තොටුපළ, ගුවන්යානා ගුවන්ගත වීමේ හා ගොඩබෑමේ මාර්ග (Approach and Departure Flight Paths) ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් පියාසර කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
පසුගියදා රත්මලාන, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පුහුණු ගුවන් ගමනක නිරත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් සරුංගල් නූල්වල පැටලීමේ සිද්ධියක් වාර්තා වූ අතර, එම සිදුවීම මඟින් සරුංගල් සහ සරුංගල් නූල් ගුවන් යානාවේ නිරුපද්‍රිතතාවයට ඇති කළ හැකි බරපතළ අවදානම නැවතත් අවධාරණය වී ඇත.
සරුංගල් නූල් ගුවන් යානයේ එන්ජින් (Engines), ප්‍රචාලක (Propellers), ගොඩබෑමේ උපකරණ (Landing Gear) සහ අනෙකුත් අත්‍යවශ්‍ය ගුවන් යානා පද්ධති (Critical Aircraft Systems) වෙත හානි සිදු කළ හැකි අතර, විශේෂයෙන් ගුවන්ගත වීම (Take-off) සහ ගොඩබෑම (Landing) සිදුවන අවස්ථාවලදී ගුවන් යානා මෙහෙයුම්වල ආරක්ෂාවට බරපතළ තර්ජනයක් විය හැකිය.
එබැවින් සියලුම අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් පියාසර කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
මීට අමතරව, ගුවන්තොටුපළ ආශ්‍රිත ආරක්ෂිත කලාපවල (Protected Areas) හෝ ගුවන්යානා මෙහෙයුම්වලට බාධා වන අයුරින් අනවසරයෙන් සරුංගල් පියාසර කිරීම, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා නීති සහ ගුවන් සන්තරණ රෙගුලාසි (Air Navigation Regulations) යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.
ගුවන් ආරක්ෂාව තහවුරු කිරීම සැමගේ වගකීමකි. ඔබගේ වගකීම් සහගත ක්‍රියාකලාපය මඟින් නිරුපද්‍රිත අහසක් සහ සුරක්ෂිත ගුවන් ගමන් තහවුරු කිරීමට දායක වන්න.
- විස්තර

Representatives of Mitsubishi Corporation called on the Director General of Civil Aviation & Chief Executive Officer. (DGCA & CEO), together with senior officials of the Civil Aviation Authority of Sri Lanka (CAASL), on 13 July 2026 to discuss opportunities for cooperation in support of the development of Sri Lanka's civil aviation sector.
The discussions focused on key areas of mutual interest, including aviation infrastructure development, airport modernization, technological innovation, and enhancing operational efficiency. Representatives of Mitsubishi Corporation shared their global experience and expertise in delivering aviation-related projects, while CAASL officials outlined Sri Lanka's ongoing initiatives to strengthen aviation safety, security, regulatory oversight, and service excellence in line with international standards.
The meeting also explored potential avenues for future collaboration, with both parties emphasizing the importance of leveraging advanced technologies, innovation, and international best practices to promote the sustainable growth of the aviation industry.
The Director General of Civil Aviation expressed appreciation for Mitsubishi Corporation's interest in Sri Lanka's aviation development and highlighted the value of strategic partnerships in achieving the country's long-term aviation objectives. Representatives of Mitsubishi Corporation also appreciated the opportunity to engage with CAASL and reaffirmed their commitment to maintaining close dialogue to identify mutually beneficial opportunities.
The meeting concluded with both parties expressing their appreciation for the productive discussions and their shared commitment to fostering future cooperation in support of Sri Lanka's aviation sector.
- විස්තර
Page 3 of 35


